යුද අපරාධ සිඳුකළ පුද්ගලයන්ට දඞුවම් ලැබිය යුතුයි – ITJP

යුද අපරාධ සිඳුකළ පුද්ගලයන්ට දඞුවම් ලැබිය යුතු යැයි ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධකරුවන්ව ආරක්‍ෂා කිරීමට කටයුතු නොකළ යුතු බවත්, ඔවුන්ට දඞුවම් ලබාදීමට පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය විසින් නිකුත් කළ වාර්තාවෙහි සඳහන් කර තිබේ. හෙයිටියෙහි සාම සාධක කටයුතුවල නිරතවූ ශ්‍රී ලංකා හමුදාව … Continue reading යුද අපරාධ සිඳුකළ පුද්ගලයන්ට දඞුවම් ලැබිය යුතුයි – ITJP